අපගේ දැක්ම

සේවාලාභී සංතෘප්ති තුලින් විශිෂ්ඨත්වයට

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම.

ආයතනයේ විකාශනය

සේවය කල ප්‍රාදේශීය ලේකම්වරුන්

නම සිට දක්වා
ජී.ක්‍රිෂ්ණමූර්ති මහතා 1992 - අගෝස්තු 1992 - සැප්තැම්බර්
සුබ්‍රමනියම් ශර්මා මහතා 1992 - ඔක්තෝබර් 1993 - මැයි
වී.වෙලුම්මයිලුම් මහතා 1993 - මැයි 2002 - ජනවාරි
එස්.අරුමෛනායහම් මහතා 2002 - පෙබරවාරි 2006 - මැයි
එස්.ජලදීපන් මහත්මිය 2006 - ජුනි 2015 - මාර්තු
ජේ.එස්.අරුල්රාජ් මහතා 2015 - මාර්තු මේ දක්වා

News & Events

07
ඔක්2026
IAU Unit

IAU Unit

.iau-container { display: flex; flex-wrap: wrap; gap:...

15
සැප්2026
President's Fund

President's Fund

Trincomalee Town and Gravets Divisional Secretariat Secures...

Scroll To Top