ත්‍රිකුණාමලය නගරය කඩවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ, පොදු ජනතාවට අවශ්‍ය  රාජ්‍ය සේවාවන් එම ජනතාව සිටින ස්ථාන වෙතට ගොස් ලබාදීමේ අරමුණින් විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් 2025.09.11 දින පෙරවරු 9.00 ට වෙල්ලමණල් ග්‍රාම නිළධාරි වසමේදී පැවැත්වුණි.ත්‍රිකුණාමලය නගරය කඩවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ, පොදු ජනතාවට අවශ්‍ය  රාජ්‍ය සේවාවන් එම ජනතාව සිටින ස්ථාන වෙතට ගොස් ලබාදීමේ අරමුණින් විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් 2025.09.11 දින පෙරවරු 9.00 ට වෙල්ලමණල් ග්‍රාම නිළධාරි වසමේදී පැවැත්වුණි.මෙම වැඩසටහන එම වසමේ ග්‍රාම නිළධාරී, ආර්ථික සංවර්ධන නිළධාරී සහ සමෘද්ධි සංවර්ධන නිළධාරී වරුන් විසින් සංවිධානය කරනු ලැබීය. තවද, රෙජිස්ට්‍රාර්  අංශය, ඉඩම් අංශය, සමාජ සේවා අංශය සහ ජාතික හැඳුනුම්පත් අංශය යන අංශවල නිළධාරීන් රැසක් ද මෙම වැඩසටහනට සහභාගී විය.විශාල පිරිසක් වූ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය මත, මෙම ක්ෂේත්‍ර වැඩසටහන ඉතා සාර්ථක ලෙස නිමවිය

*******************************************************************************************************************************************************************************************************************************************************
திருகோணமலை பட்டினமும் சூழலும் பிரதேச செயலகம்
சார்பில், பிரதேச செயலாளரின் வழிகாட்டலின் கீழ், பொதுமக்களுக்கு அரசின் சேவைகளை அருகில் கொண்டு வருவதற்காக ஒரு விசேட கள வேலைத்திட்டம் 11.09.2025 காலை 9.00 மணியளவில் வெள்ளைமணல் உத்தியோகத்தர் பிரிவில் நடைபெற்றது.

இந்த நிகழ்வை கிராம உத்தியோகத்தர், பொருளாதார அபிவிருத்தி உத்தியோகத்தர் மற்றும் சமுர்த்தி அபிவிருத்தி உத்தியோகத்தர் சிறப்பாக ஒழுங்கமைத்திருந்தனர். மேலும், பதிவாளர் கிளை, காணிக் கிளை, நலன்புரி நன்மைகள் பிரிவு மற்றும் தேசிய அடையாள அட்டை பிரிவு உத்தியோகத்தர்களுடன் பலரும் கலந்துகொண்டு வேலைத்திட்டத்தை சிறப்பாக முன்னெடுத்தனர்.

பெரும் அளவிலான பொதுமக்கள் பங்குபற்றிய இவ்வேலைத்திட்டம் மிகவும் வெற்றிகரமாக நிறைவேற்றப்பட்டது.

WhatsApp Image 2025 09 12 at 05.36.52WhatsApp Image 2025 09 12 at 05.36.52 1WhatsApp Image 2025 09 12 at 05.36.53WhatsApp Image 2025 09 12 at 05.36.53 2WhatsApp Image 2025 09 12 at 05.36.54WhatsApp Image 2025 09 12 at 05.36.54 1WhatsApp Image 2025 09 12 at 05.36.54 1WhatsApp Image 2025 09 12 at 05.36.55WhatsApp Image 2025 09 12 at 05.36.55 1WhatsApp Image 2025 09 12 at 05.36.56WhatsApp Image 2025 09 12 at 05.36.56

The DCC meeting was held on 18/07/2025 at the Divisional Secretariat, Town and Gravets, Trincomalee.

 

WhatsApp Image 2025 07 21 at 11.53.33

WhatsApp Image 2025 07 21 at 11.53.33 1

Parental awareness of school dropouts and continued education, in collaboration with Ravaneswara School management, police (Upuveli), ZDO, and DSO-T&G.

 

WhatsApp Image 2025 02 15 at 21.11.56

WhatsApp Image 2025 02 15 at 21.11.55

WhatsApp Image 2025 02 15 at 21.11.55 1

 

 

 

News & Events

07
அக்2026
IAU Unit

IAU Unit

.iau-container { display: flex; flex-wrap: wrap; gap:...

15
செப்2026
President's Fund

President's Fund

Trincomalee Town and Gravets Divisional Secretariat Secures...

குடியுரிமை சாசனம்

Scroll To Top