ත්‍රිකුණාමලය නගරය කඩවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ, පොදු ජනතාවට අවශ්‍ය රාජ්‍ය සේවාවන් එම ජනතාව සිටින ස්ථාන වෙතට ගොස් ලබාදීමේ අරමුණින් විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් 2025.09.11 දින පෙරවරු 9.00 ට වෙල්ලමණල් ග්‍රාම නිළධාරි වසමේදී පැවැත්වුණි.ත්‍රිකුණාමලය නගරය කඩවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ, පොදු ජනතාවට අවශ්‍ය රාජ්‍ය සේවාවන් එම ජනතාව සිටින ස්ථාන වෙතට ගොස් ලබාදීමේ අරමුණින් විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් 2025.09.11 දින පෙරවරු 9.00 ට වෙල්ලමණල් ග්‍රාම නිළධාරි වසමේදී පැවැත්වුණි.මෙම වැඩසටහන එම වසමේ ග්‍රාම නිළධාරී, ආර්ථික සංවර්ධන නිළධාරී සහ සමෘද්ධි සංවර්ධන නිළධාරී වරුන් විසින් සංවිධානය කරනු ලැබීය. තවද, රෙජිස්ට්‍රාර් අංශය, ඉඩම් අංශය, සමාජ සේවා අංශය සහ ජාතික හැඳුනුම්පත් අංශය යන අංශවල නිළධාරීන් රැසක් ද මෙම වැඩසටහනට සහභාගී විය.විශාල පිරිසක් වූ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය මත, මෙම ක්ෂේත්‍ර වැඩසටහන ඉතා සාර්ථක ලෙස නිමවිය
*******************************************************************************************************************************************************************************************************************************************************
திருகோணமலை பட்டினமும் சூழலும் பிரதேச செயலகம் சார்பில், பிரதேச செயலாளரின் வழிகாட்டலின் கீழ், பொதுமக்களுக்கு அரசின் சேவைகளை அருகில் கொண்டு வருவதற்காக ஒரு விசேட கள வேலைத்திட்டம் 11.09.2025 காலை 9.00 மணியளவில் வெள்ளைமணல் உத்தியோகத்தர் பிரிவில் நடைபெற்றது.
இந்த நிகழ்வை கிராம உத்தியோகத்தர், பொருளாதார அபிவிருத்தி உத்தியோகத்தர் மற்றும் சமுர்த்தி அபிவிருத்தி உத்தியோகத்தர் சிறப்பாக ஒழுங்கமைத்திருந்தனர். மேலும், பதிவாளர் கிளை, காணிக் கிளை, நலன்புரி நன்மைகள் பிரிவு மற்றும் தேசிய அடையாள அட்டை பிரிவு உத்தியோகத்தர்களுடன் பலரும் கலந்துகொண்டு வேலைத்திட்டத்தை சிறப்பாக முன்னெடுத்தனர்.
பெரும் அளவிலான பொதுமக்கள் பங்குபற்றிய இவ்வேலைத்திட்டம் மிகவும் வெற்றிகரமாக நிறைவேற்றப்பட்டது.





























